ධනාත්මක චින්තන දේශක චන්දන ගුණවර්ධන මියයයි

963


පෞර්ෂත්ව සංවර්ධනය සහ ධනාත්මක චින්තනය සම්බන්ධ දේශකයෙක් වූ චන්දන ගුණවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වී ඇත.අසනීපව රෝහල් ගතව සිටි ඒ මහතා මියයන විට 60 වැනි වියෙහි පසු විය.අවසන් කටයුතු හෙට සවස 4.30ට බොරැුල්ල කනත්ත ආදාහනාගාරයේදී සිදු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment