ධනුෂ්කට ඇප නෑ

212


තරුණියකට අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති මෙරට ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (07) නැවත සිඩ්නි මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඔහුට ඇප ලබා දීම එම අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත .

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම ඊයේ (06) දිනයේ ද ප්‍රතික්ෂේප වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment