ධනුෂ්කට ක්‍රිකට් තහනම්

333


තරුණියකට අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගෙන සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට මෙරට තුළ සියළුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා ක්‍රිඩා කිරීම තහනම් කිරීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට සුළු මොහොතකට පෙර තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment