ධනුෂ්ක ගුණතිලකටත් ඩොලර් අර්බුදයක්

818

ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා මත මේ වනවිට සිඩ්නි හි බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය නව නීතිඥ මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති ආචාර්ය චානක සේනානායක මහතා පවසයි.ඇප ලබාගැනීමට අදාළ මුදල සොයාගැනිමේ දුෂ්කරතාවකට ක්‍රිකට් ආයතනය මේ වන විට පත්ව ඇති බවට වාර්තා වන බව ඔහු සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment