ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

269


ස්ත්‍රී දූෂණ චෝදනා හතරක් යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් අද සිඩ්නි අධිකරණය හමුවේ පැවැති දෙවැනි ඇප අයැදුම්පතට අදාලව ඇප ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment