ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට

1037

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහභාගී වී සිටියදී ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව කණ්ඩායම සමග එහි සිටි සිටි ධනුෂ්ක ගුණතිලක එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment