ධනුෂ්ක ගුණතිලක චෝදනා තුනකින් නිදහස්

912

ස්ත්‍රී දූෂණ චෝදනා මත ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය හමුවේ නඩු විභාග වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඇති චෝදනා තුනක් ඉවත දැමීමට එරට රජයේ අධිකරණ නීතීඥවරයා තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.අද මෙම නඩුව විභාගයට ගැනිණි.

advertistmentadvertistment
advertistmentadvertistment