ධම්මික ආටිගල  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  අධ්‍යක්‍ෂ මණ්ඩලයට

185

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්‍ෂක මණ්ඩලයට ධම්මික ආටිගල මහතා පත්කර තිබේ.

 විදේශ රැකියා ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති ප‍්‍රියංකර ජයරත්න මහතා විසින් ආටිගල මහතාව නව අධ්‍යක්‍ෂ ධුරයට පත්කර ඇති අතර ධම්මික ආටිගල මහතා උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, ලංකා ඔටෝමොබයිල් සංගමයේ සභාපති, ශ‍්‍රී ලකා තරුණ ව්‍යාපාර සභාවේ (පළමු සභාපති) මෙන්ම කැළණි රජමහා විහාරයේ බස්නායක නිලමේ වරයාද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment