ධම්මික පෙරේරා දිවුරුම් දෙයි

339


පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment