ධම්මික පෙරේරා හෙට පාර්ලිමේන්තුවට

283


මෙරට ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා හෙට (21) දින පාරිලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස දිව්රුම් දෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ‘දිවයින’ වෙබ් අවඩියට පැවසීය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට නියමිත ඒ මහතාට ප්‍රභල ඇමැති ධුරටක්ද හිමිවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment