ධමිමික පෙරේරා හෙට දිවුරුම් දෙයි

335

ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ ප්‍රකටය ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හෙට පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතය .ඒ මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙන ඉවත් කිරීමෙන් පසුව මෙලෙස හෙට දිවුරුම් දීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment