ධානීෂ් අලිට සිර දඩුවම්

343

ගාලුමුවදොර අරගල කරුවකු ලෙස කටයුතු කළ ධානිෂ් අලි නැමැත්තාට දින 14 සිරදඩුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇත.රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම අනුව මෙම සිර දඩුවම් නියම කර තිබේ.ඒ අනුව ඔහු වැලිකඩ බන්ධනාගාරයට මාරුකර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment