ධාරානිපාත වැසි මැද්දේ… සුන්දරයි මගේ රට

1344

ශ‍්‍රීපාද

මේ දිනවල කඩා හැලෙන අධික වර්ෂාවත් සමග මධ්‍යම කඳුකරයේ දියඇලි සියල්ලම පාහේ සක‍්‍රීය වී ඇත.

ධාරානිපාත වැසි මැද්දේ... සුන්දරයි මගේ රට
ඩෙවෝන්

මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග කඳුකරයේ පිහිටි ප‍්‍රධාන දියඇලි සියල්ල අලංකාරව දක්නට ලැබෙන අයුරු මෙහි දැක්වේ.

ධාරානිපාත වැසි මැද්දේ... සුන්දරයි මගේ රට
මෝහිනී

ලක්ෂපාන, ඇබර්ඞීන්, මරේ, ගාඞ්මෝර්, මෝහිනී, ඩෙවෝන්, ශාන්ත ක්ලෙයාර් යන දියඇලි සහ ශ‍්‍රීපාද රක්ෂිතයේ, සප්ත කන්‍යා ප‍්‍රදේශයේ සහ නල්ලතන්නිය – ශ‍්‍රීපාද මාර්ගයේ දියඇලි අධික වර්ෂාවත් සමග සක‍්‍රීය වී ඇත්තේ සුන්දර දසුන් මවමිනි.

ධාරානිපාත වැසි මැද්දේ... සුන්දරයි මගේ රට
ශාන්ත ක්ලෙයාර්

සටහන හා ඡායාරූප –  මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

ධාරානිපාත වැසි මැද්දේ... සුන්දරයි මගේ රට
ඇබර්ඞීන්
ධාරානිපාත වැසි මැද්දේ... සුන්දරයි මගේ රට
ගාඞ්මෝර්


advertistmentadvertistment
advertistmentadvertistment