ධීවරයකු මරුට

112

අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගිය කුඩා යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදට වැටී ඇති අතර පසුව ඔහු බලපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි අණවාරණය වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගුරුසිංහ රවීන්ද්‍ර නමැති වයස අවු – 52 ක් වන ගදලුක්කන්ද – අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි ධීවරයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment