ධීවර කොල්ලයට එරෙහිව ඉන්දියාවෙන් වන්දි ගන්න යයි

155

ඉන්දියානු ධීවරයින් විසින් මෙරට උතුරු මුහුදේ දී සිදු කරන සාගර සම්පත් විනාශය වෙනුවෙන් ඉන්දීය රජයෙන් වන්දි අයකර ගැනීමට කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
එම කැබිනට් පති‍්‍රකාව ඉදිරියේදී ඉදිරිපත් කරන බවද හෙතෙම කියයි.


advertistmentadvertistment