නකුල මුනි හොදම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනයි

298

2022 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාව ලෙස එරික් ඉලයප්ආරච්චි මහතා විසින් රචිත නකුල මුනි සම්මානයට පාත්‍ර විය.ඉංග්‍රීසි නවකතාව ලෙස ප්‍රේමනී අමරසිංහ මහත්මිය විසින් රචිත ෆුට්ප්‍රින්ට්ස් ද දෙමළ නවකතාව ලෙස සිවලිංගම් ආරුරන් මහතා විසින් රචිත ආදුරසාලයි ද සම්මානයෙන් පිදුම් ලැබීය. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment