නගරබද පාසල් යළි වසා දමයි

245

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ කොළඹ කලාපයේ සහ බස්නාහිර පළාතේ නගරබද පාසල් සහ සෙසු පළාත් වල නගරබද පාසල් ජූලි මස 10 වැනිදා දක්වා වසා තැබෙන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ග්‍රාමීය ප්‍රදේශවල පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැකි බවද ඇමතිවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment