නඩාල් හැඬවූ ජොකොවික් අවසාන මහා තරගයට

244

ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ අවසාන මහා තරගය සර්බියාවේ නොවැක් ජොකොවික් සහ ග‍්‍රීසියේ ස්ටෙෆනොස් සිට්සිපාස් අතර ඊයේ (13 වැනිදා* පැවැත්වීමට නියමිතව තිබිණි.
 
 අවසාන පූර්ව තරගයේදී ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් පරාද කරමින් නොවැක් ජොකොවික් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවේය.
 
 ඒ අනුව සිය 14 වැනි ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවය නඩල්ගෙන් ඉවත් වූ අතර ජෙකොවික් ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ 6 වැනි අවස්ථාව මෙය වේ. ඔහු මීට පෙර එක් වතාවක් මෙම ශූරතාවය ජයගෙන ඇත.
 

advertistmentadvertistment
advertistmentadvertistment