නඩුවට පැමිණ…

171

උසස් පෙළ විභාගය අවසන් වනතුරු කිසිදු අයුරකින් විදුලිය විසන්ධි නොකරන ලෙසට ලබාදුන් උපදෙස් උල්ලංඝනය කිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මානව හිමිකම් කොමිසම් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වන මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනාධිකාරියේ බලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටවී ගිය අයුරු.

නඩුවට පැමිණ…

ඡායාරූප: ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment