නඩු තුනකින් ජොන්ස්ටන් නිදහස්

247


සතොස සේවකයින් 153ක් 2010 සිට 2014 වසර දක්වා දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ කොමිසම පැවරූ නඩු 03කින් ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙක් නිදහස් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහාධිකරණය නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment