නත්තලටත් බාර් වහන්නැයි කාදිල් හිමි කියයි

204


වෙසක් උත්සවයට මත් පැන් අලෙවි සැල් වසා දමන තහනම නත්තලටත් ක‍්‍රියාත්මක විය යුතුයැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ අද සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළහ.

ගනේමුල්ලල‍ බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක අද උදෑසන පැවති දේව මෙයකට එක්වෙමින් කාදිනල් හිමියෝ එම ඉල්ලී්ම කළහ.ආගම කියන්නේ පාටි දැමීම නෙමෙයි,නත්තල බාල්දු නොකරන්නැයියැයිද පැවසූ කාදිනල් තුමෝ
නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න කියලා ඉල්ලලා ඇත්තේ නත්තලට බීලා බීලා මැරෙන්නදැයි පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment