නත්තලට නිදහස ලබන සිරකරුවෝ

173

නත්තල් දිනය නිමිත්තෙන් ලබා දෙන විශේෂ සමාව යටතේ සිරදඬුවම් ලබන රැඳවියන් 309ක් හෙට නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබේ.ඉන් 237ක් සිය දඩුවම අහෝසි වීම මත නිදහස ලබති. 71ක් මාසයක සහා කාලයක් අඩුවීම මත ද එක් රැදවියකු දඩුවමින් හරි අඩක් ගෙවා ඇති සහ වයස අවුරුදු 65ට නිසා නිදහස ලබති. මෙසේ නිදහස් වන රැදවියන් අතර 306ක් පිරිමිය.කාන්තා රැදවියන් ගණන 03කි.

advertistmentadvertistment
advertistmentadvertistment