නත්තල්දා අනතුරුවලින් 189 ක් රෝහලේ

203

නත්තල් උදාවත් සමඟ හදිසි අනතුරුවලට ලක්වූ 189 දෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි රෝහල් ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවැසීය.

රෝහල්ගත කළ අය අතරේ මාර්ග අනතුරුවලින් 52 දෙනකුද, වැටීම්වලින් 45 දෙනකුද, නිවසේදී සිදුවූ අනතුරුවලින් 18 දෙනකුද, හිංසන කි‍්‍රයා හේතුවෙන් 39 දෙනකුද, ගිනිකෙළි අනතුරුවලින් දෙදෙනකුද රෝහල්ගත කර ඇතැයි හෙතෙම කීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment