නත්තල්දා සුරාසැල් වැසේ

128


නත්තල් දිනයදා (25දා) සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එදින සුරාසැල් වසා තබා ඇති වුවත් හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් භාවිත කළ හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment