නත්තල් පාසල් නිවාඩුව දින 04යි

366

නත්තල් උත්සවය වෙනුවෙන් පාසල් හි නිවාඩුව මෙවර දින 04කට සීමා කර ඇත. ඒ අනුව දෙසැම්බර් 23 සිට 26 වැනිදා දක්වා පාසල් වලට නිවාඩු ලබාදේ.යළි 27 වැනිදා සිට පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment