නත්තල් සාප්පු සවාරි දැන්ම පටන්ගන්නැයි සෞඛ්‍ය උපදෙස්

158


අවුරුද්ද අවසානයේ සිදුකරන නත්තල් සහ නව වසර සඳහාවූ සාප්පු සවාරි යනවා නම් එය දැන්ම ආරම්භ කරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේම සාප්පු සංකීර්ණ කළමනාකරණය කරන අයද උපරිමඅයුරින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුයැයිද පවසයි. ඉක්මණින් මිලදීගැනීමේ ක්‍රියාව අවසන් කර සුළු කාලයකින් එම ස්ථානවලින් පිටව යන ලෙසද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment