නතාෂා හා බෲනෝ යළි රිමාන්ඩ්

236

බුදු දහමට අපහාස කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි නතාෂා එදිරිසූරිය සහ SL-Vlog හිමිකරු බෲනෝ දිවාකර යන අය අද යළි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 වැනිදා දක්වා නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment