නයිජිරියානු නව අයිසිස් නායක බාකෝ හමුදා ප‍්‍රහාරයකින් මරුට

291

නයිජීරියානු නව අයිසිස් නායකයා වූ බාකෝ හමුදාව විසින් මරා දමා ඇත.

 ඔහු සමග තවත් අයිසිස් කි‍්‍රයාකාරීහු 38 ක් මියගිය බව නයිජීරියානු හමුදා ප‍්‍රධානියෙක් පැවසීය. මෙයට සති දෙකකට පෙර නයිජිරියානු අයිසිස් නායක මුසාඞ් අල් බර්නායි ද හමුදා ප‍්‍රහාරයකින් මිය ගියේය. බාකෝගේ මියයාම නයිජීරියානු අයිසිස් කණ්ඩායමට එල්ල වූ බරපතළ පහරකි.

advertistmentadvertistment
advertistmentadvertistment