නයිජිරියාවේ ඉදිකරමින් තිබූ මහල් 22 ක නිවාස සංකීර්ණයක් කඩා වැටෙයි 5ක් මරුට

728

නයිජිරියාවේ ඉදිකරමින් තිබූ මහල් 22 ක සුපිරි නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලක් කඩාවැටි පස් දෙනෙක් මරුමුවට පත්වී ඇත.

සිද්ධිය සියැසින් දුටුවන් පැවසුවේ එක මහලක් මතට අනිත් මහල කඩා වැටුණු බවයි.

මෙම මහල් ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් තුවාල ලැබූවන් හෙළිවී නැත. නයිජිරියානු ජනපති වූහාරි පැවසුවේ ගොඩනැඟිල්ල කඩා වැටුණේ කෙසේදැයි පරීක්‍ෂණ අරඹා ඇති බවයි.

නයිජිරියාවේ ඉදිකරමින් තිබූ මහල් 22 ක නිවාස සංකීර්ණයක් කඩා වැටෙයි 5ක් මරුට
advertistmentadvertistment
advertistmentadvertistment