නයිජිරියාව කොරෝනා එන්නත් මිලියනයක් විනාශ කරයි

110

නයිජිරියාව කල් ඉකුත් වූ කොරෝනා එන්නත් මිලියනයක් විනාශ කර ඇත.

ධනවත් රටවල් මෙම එන්නත් මෙරටට පරිත්‍යාග කර තිබේ. මේ එන්නත් භාවිතයට ගෙන නැත.

advertistmentadvertistment
advertistmentadvertistment