නයිජීරියාවේ සන්නද්ධ කණ්ඩායමක් සිරගෙට පහරදී 266ක් මුදාගනී

139

මධ්‍යම නයිජීරියාවේ සිරගෙයකට කඩාවැදුනු සන්නද්ධ පිරිසක් සිරකරුවන් 266 ක් මුදාහැර ඇත.

 එහිදී සෙබළෙක් හා පොලිස් භටයෙක් මියගොස් තිබේ. තවත් බන්ධනාගාර නිලධාරීහු 2 ක් අතුරුදන් වී ඇත. මෙම සන්නද්ධ පිරිස කවුදැයි හෙළිවී නැත. මොවුන් පුපුරණ ද්‍රව්‍ය ගෙනවුත් ආරක්‍ෂක වැට පුපුරුවා තිබේ. නයිජීරියානු සිරගෙයකට එල්ල වූ 2 වැනි ප‍්‍රහාරය මෙයයි.

advertistmentadvertistment
advertistmentadvertistment