නයිට‍්‍රජන් දියර පොහොර ගෙන ඒමේදී වංචාවක්-සජබය

143

නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමේදී මුල්‍යයමය වංචාවක් සිදුව ඇතැයි කියමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (25) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේසි.අලවතුවල සහ මුජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment