නරක වෙලාවට මෙහෙම වෙනවා – දඩ කා පැමිණි මන්ත්‍රී කියයි

463

“වෙච්ච වැඩේ ගැන තමා කනගාටු වෙනවා නරක වේලාවට මෙවැනි දේ සිදු වෙනවා” යැයි රත්තරන් බිස්කට් සමග කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) කීවේය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳව තමාගේ මතය ස්ථීරව සතියක් ඇතුළත ප්‍රකාශ කරන බව ද හෙතෙම පැවසීය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment