නල්ලූර් මංගල්‍යයේ වැලි සිතුවම්

167

යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව කෝවිල් පරිශ්‍රය ආසන්නයේ වැලි නිර්මාණය කිරීමේ කටයුතු මේ දිනවල කෝවිලට පැමිණෙන බැතිමතුන් ඇතුළු පිරිස්වල ආකර්ෂණයට හේතු වී තිබේ.

එහිදි නිර්මාණකරුවන් විසින් හිංදු ආගමික සංකල්පවලට අනුව සිදුකරනු ලබන වැලි නිර්මාණ ප්‍රදේශයේ සංචාරය කරන සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට හේතු වී තිබෙන බව නල්ලූර් කෝවිලේ පූජකවරු පවසති. යාපනය වේලනෙයි ප්‍රදේශයේ පදිංචි සුබ්‍රමනියම් සුකුමාර් නමැති නිර්මාණකරුවකු අතින් සකස් වූ නිර්මාණයකි මේ.

advertistmentadvertistment
advertistmentadvertistment