නවක වධයට දෙන දඩුවම්

340


විශ්ව විද්‍යල තුළ නවක වධය ලබාදීමේ චෝදනා මත වැරදිකරුවන් වන සිසුන්ට සිය උපාධිය ලබා නොදීමටත් රාජ්‍ය සේවයෙහි රැකියා ලබාගත නොහැකි ලෙස ඔවුන් අසාදුගත කිරීමටත් පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේෂ් රාගවන් මහතා පවසයි.තව දුරටත් අප රට මිලේච්ඡ තත්ත්වයට පත් නොවිය යුතු බවත් මෙවැනි වධ හිංසා කරනුයේ මිලේච්ඡ සමාජවල ජීවත්වන අය බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment