නවදිල්ලියේ ආරක්ෂක හමුවට පකිස්තානය නොඑයි

162


තලෙයිබාන් පාලනයත් සමග ඇෆ්ගනිස්තානයේ මතුව ඇති ත‍්‍රස්ත ක‍්‍රියා නිසා මධ්‍යම ආසියානු කලාපයේ ආරක්ෂාව සම්බන්ධව අවධානය යොමු කිරීමට අද නවදිල්ලි නුවර පැවැත්වෙන සාකච්ඡුාව සඳහා පකිස්තානය සහභාගී නොවන බව එරට ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ටෝඩ් යුසුප් මහතා පවසයි.මෙම සාකච්ඡුා සඳහා රුසියාව,ඉරානය,උස්බෙකිස්තානය,ටජාකිස්තානය,තස්මේනියාව,කිරිකිස්තානය,කසකස්තානය සහ චීනය සහභාගීවේ.
තලේබාන් රජයේ ආරක්ෂක කටයුතු සය එරට ඒකීය භාවය පිළිබඳව මෙම සාකච්ඡුාවේදී අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment