නවදිල්ලි අධිකරණයේදී මැරයෙක් ඝාතනය කෙරේ

591

නීතිවේදී ඇඳුමින් සැරසුණු ඝාතකයන් දෙදෙනාද පොලිස් වෙඩිකා මරුට…

ඝාතන 19 ක් සිදු කළ ඉන්දියාවේ ජිතේන්ද්‍ර යෝගි නැමැති ඝාතකයා නවදිල්ලියේ අධිකරණ ශාලාවකදී තවත් මැරයන් දෙදෙනකු විසින් වෙඩි තබා මරා දමා ඇත.

එම මැරයන් දෙදෙනාද පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය. ඔවුන් දෙදෙනා විල්ලූ කල්ලියට අයත් වූවන් වේ. මෙම මැරයන් දෙදෙනා අධිකරණ ශාලාවට පැමිණ ඇත්තේ නීතිවේදී ඇඳුමින් සැරසීමෙන් බව හෙළිවී ඇත. මෙහිදී නීතිවේදිනියක්ද තුවාල ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment