නවම් පෙරහැරේ සජීවී විකාශයක් දිවයින ෆේස් බුක් ඔස්සේ

120


කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහරේ දෙවැනි දිනය අදය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරු අද දිනයේ මංගල හස්තියා මත සධාතුක කරඩුව තැන්පත් කිරීමෙන් පසු පෙරහැර විථි සංචාරය ආරම්භ කරයි.පෙරහැරේ සමගාමී සජීවී විකාශයක් අද රාත‍්‍රී 7.00 සිට දිවයින නිල ෆේස්බුක් පිටුව ඔස්සේ නැරඹිය හැකිය.ඒ සඳහා ඔබට මෙතැනින් පිවිසිය හැකිය. www.facebook.com/divainanewspaper

advertistmentadvertistment
advertistmentadvertistment