නවසීලන්තයට කඩුලු 09 ජයක්

127

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී කඩුලු 09ක ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකි විය. ලකුණු 142ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14.4කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 146කි ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.ටිම් සෙයිෆර්ට් නොදැවී ලකුණු 79,චද් බොවෙස් 31යි.කසුන් රාජිත 25/1යි.

advertistmentadvertistment
advertistmentadvertistment