නවසීලන්තයට ජය.. අවසන් පූර්ව වටයටත් යයි

199


විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති නවසීලන්ත ඇෆ්ගනිස්තාන තරගයෙන් නවසීලන්තය කඩුලු 08ක ජයක් අත් කර ගත්තේය.ලකුණු 124ක ඉලක්කය කඩුලු 02ක් දැවී පන්දුවාර 18.1කදී ලබාගැනීමත් සමග නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment