නවසීලන්තයට තියුණු ජයක්

317

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී කඩුලු 04ක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.ලකුණු183ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 06ක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. ටිම් සෙයිෆර්ට් 88යි.පන්දු යැවීමේදී ළහිරු කුමාර 38/3 යි. මෙම ජයග්‍රහණයන් සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග 02ක් ජය ගනිමින් නවසීලන්ත කණ්ඩායම එහි කුසලානය හිමි කරගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment