නවසීලන්තයට ලකුණු 35ක ජයක්

151

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති නවසීලන්තය සහ අයර්ලන්තය අතර තරගයේදී ලකුණු 35ක ජයක් නවසීලන්ත කණ්ඩායමට හිමි විය.පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 06ක් දැවී ලකුණු 185ක් ලබා ගත්තේය.අයර්ලන්ත කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 150කි.

advertistmentadvertistment
advertistmentadvertistment