නවසීලන්තයට ලකුණු 52 ක ජයක්

174

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති නවසීලන්තය සහ නැම්බියාව අතර තරගයේදී නවසීලන්තය ලකුණු 52 ක ජයක් හිමි කර ගත්තේය.පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 04 ක් දැවී ලකුණු 163 ක් ලබා ගත්තේය.නැම්බියාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 111 ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment