නවසීලන්තයේ ප්‍රභල භූ කම්පනයක්

321

නවසීලන්තයේ රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූ කම්පනය සිදුවීමත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment