නවසීලන්තයේ වයස 14ට අඩු අයට දුම්පානය තහනම්

86

වයස 14ට අඩු අයට දුම්වැටි මිලයට ගැනීම තහනම් කිරීමේ නීතියක් පැනවීමට නවසීලන්තය තීරණය කර ඇත.

 නවසීලන්තයේ මිලියන පහක ජනතාවක් වාසය කරන අතර අනාගත පරපුරේ යහපත සඳහා මෙම පියවර ගන්නා බව නවසීලන්ත රජය කියාසිටී. එරට ජනතාවගෙන් සියයට 11.6ක් වයස 15ට වැඩි අයවන අතර ඔවුන් දුම්පානයට පුරුදු වී සිටිති. ගෝත‍්‍රික තරුණ මා ඕරි පිරිස් අතරින් සියයට 29ක පිරිසක්ද දුම්පානයට පුරුදු වී ඇතැයි නවසීලන්ත රජය හෙළිකර ඇත.

 සංකරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment