නවසීලන්තය ඕස්ට්‍රේලියාව පරාජය කරයි

207

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12අතර කාණ්ඩ අංක 01 යටතේ අද පැවති නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ ජය නවසීලන්ත කණ්ඩායමට හිමිවිය.පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 03කට ලකුණු 200ක් ලබා ගැනීමට සමත් විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 17.1ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 110කි.ඒ අනුව නවසීලන්ත පිළට ලකුණු 89ක ජයක් හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment