නවසීලන්තය පළමු ඉනිම ලකුණු 580කින් නතර කරයි

190

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු04ක් දැවී ලකුණු 580ක් ලබා සිය ඉනිම අත්හිටුවීය.එහිදී නායක කේන් විලියම්ස් ලකුණු 215ක් සහ හෙන්රි නිකොලස් නොදැවී ලකුණු 200ක් රැස් කළහ. පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 02ක් ද ධනංජය සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment