නවසීලන්තය සියලු දෙනා දැවී 274යි

92

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද ආරම්භ වූ පන්දු වාර 50 එක් දින ක්‍රිකට් තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 49.3කදී සියලු දෙනා දැවී ලකුණු 274ක් ලබා ගැනීමට සමත් විය. ෆින් ඇලන් 51,රචින් රවීන්ද්‍ර 49,ඩැරිල් මිචෙල් 47යි.පන්දු යැවීමේදී චාමික කරුණාරත්න 43/4, කසුන් රාජිත 38/2,ළහිරු කුමාර 46/2 ලෙස කඩුලු දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment