නවසීලන්තය 152/4

76

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන නවසීලන්තය සහ පකිස්ථානය අතර අර්ධ අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 04ක් දැවී ලකුණු 152ක් ලබා ගැනීමට සමත් විය.ඩැරිල් මචෙල් නොදැවී 53යි.

advertistmentadvertistment
advertistmentadvertistment