නවසීලන්තය 167/7

84

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 167ක් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment